Saturday, April 26, 2025

News and Updates

හම්ප්බැක් තල්මසුන්ට පමණක්ම තියෙන විශේෂිත ඇස්

ඔබ මීට කලින් දැනගෙන හිටියද හම්ප්බැක් තල්මසුන්ට පමණක්ම තියෙන විශේෂිත ඇස් ගැන.... මෙම අපූරු ඡායාරූප ලබාගෙන ඇත්තේ Rachel Moore විසිනි. තල්මසා උණුසුම්ව තබා ගැනීමට සහ...

ලොව සෑම රටකම සංචාරය කළ ලොව පළමු පුද්ගලයා

"මෙම ඩෙන්මාර්ක් ජාතිකයා ලොව සෑම රටකම සංචාරය කළ ලොව පළමු පුද්ගලයා බවට පත් වේ.ඩෙන්මාර්කයේ තෝර් පෙඩර්සන් ලෝකයේ සෑම රටකටම සංචාරය කල පලමු පුද්ගලයා බවට...

මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය

මෙය ලංකාවේ විශාලතම මඟී පර්යන්තය වේවි, එය ලංකාවේ විශාලතම බස් නැවතුම වේවි, දුම්රිය බස් නැවතුම එකට සම්බන්ධ එකම නැවතුම වේවි, ඒ සේරම නුවර වේවි....

මරණින් බේරුන ගව රංචුව යලිත් පොලිසියට ඇවිත්.

දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන හොර හරක් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා තම තමන්ගේ පොලිස් ස්ථාන සිය බලප්‍රදේශවල විශේෂ සෝදිසි කිරීම් සිදුකරනා ලෙසට මාතර...

බෙහෙත් ගන්න ගිහින් දොස්තර ගහලා

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ වෛද්‍යවරයකුට පහරදී රෝහලේ දේපළවලට ආලාභ හානි සිදුකළ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයන් හතර දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය...

උපකාරක පන්ති ගිය 17 සිසුවියගේ මළ සිරුර ලොග්ගල් ඔයෙන් අභිරහස් ලෙස හමුවෙයි.

උපකාරක පන්ති යන බව පවසමින් නිවසින් පිටව ගිය 17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුර මහියංගනය ලොග්ගල් ඔයේ තිබී සොයා ගත් පුවතක් අද (21) වාර්තා වුණා.ඇය...

හොර සල්ලි එක්ක 3න් දෙනෙක් අත්අඩංගුවට

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, විශේෂ කාර්ය බලකාය, අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට...

දිල්ලියේ පාසලක් අසල විශාල පිපිරීමක්

ඉන්දියාවේ දිල්ලි නුවර රෝහිනි හි CRPF  පාසල අසල අද උදෑසන විශාල පිපිරීමක් සිදු වී තිබෙනවා. පෙරවරු 7.47 ට  පාසලේ තාප්පයක් අසල පිපිරීම සිදු ව්වි ඇති...

හලාවත ප්‍රදේශයේ ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අවාසනාවන්ත සිද්ධිය ඊයේ රාත්‍රියේ සිදුවිණි. මෙම ගින්න ඊයේ රාත්‍රියේ ඇතිවී තිබු අතර ලැබුණු...

ඌරන්ගේ මස් ආහාරයට ගැනීමෙන් වලකින

වෛරස වැළඳීමෙන් මිය යන ඌරන්ගේ මස් ආහාරයට ගැනීමෙන් වලකින ලෙස රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඌරන් මිය යෑමක් ගැන තොරතුරු වාර්තා වුණු...

නාඋලේදී යතුරුපැදියක් අනතුරකට ලක්වීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්‍ෂයට

නාඋල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ එම පාසල් සිසුවා නාලන්ද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව...

වන අලින් සිවුදෙනකු ගැටී කොළඹ සිට මඩකලපුව ඉන්ධන ප්‍රවාහනය දුම්රිය පීලි පැනීමකට

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටී ඇති බවට වාර්තා වෙනවා. ඒ සමගම එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි...

බගවන්තලාවේ කාන්තාවකගේ අභිරහස් මරණයක්

බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල පහල කොටසේදී පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (16) බලවත්ලාව රෝහලට ඇතුලත් කරන ලද කාන්තාවක් මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා...මරණකාරිය...

ක්‍රීඩකයෙකුට පහර දුන් හතුරුසිංහ බංග්ලාදේශයෙන් එළියට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එම ධුරයෙන් පහ කර තිබෙනවා. ඒ, 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඒ අනුව වහාම ක්‍රියාත්මක...