Monday, April 28, 2025

කතා බහ

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ මනාලිය නැති වෙඩිං ෆොටෝ

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුව වන රෂිඩ් ඛාන්ගේ විවාහ උත්සවයේ මනාලියක් නැති ඡයාරූප සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. දඟ පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා සිටින රෂිඩ්...

පහේ ශිෂ්‍යත්වය ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව

පසුගිය 15 වන දා පැවති 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා..සිසු දරු දැරියන් බොහෝ දෙනෙක් මුහුණ දුන්න මේ තරගකාරී විභාගය අවසන් වී දිනක් යන්නටත්...

ඔට්ටුවක් නිසා ඉක්මන් උන අක්ශේ ට්වින්කල් විවාහය

ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ ආදර කතාව බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම්වලදී හමු වූ ආත්මීය සම්බන්දයක්.අක්ශේ ගේ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් කල ගැහැනිය ලෙසයි ට්වින්කල් හැදින්වෙන්නේ....

කාංචනා දක්ෂතාවයේ සුරූපී අයිකනය නෑ…. මේ පුංචි බෝම්බයක්..

වැඩකටම දක්ෂ smart කෙල්ලෙක් වෙන්න ඔයාට පුළුවන් වුණොත්, ඒ ගැන ඔයාට මොනවා හිතේවිද..?  ගොඩක් දෙනෙක් මේ කතාව ඇහුවම කියන්න පුළුවන් අපි අපිට කරන්න තියන වැඩේ...

ලෝකයේ දෙවැනි විශාලතම මැණික සොයා ගනී.

කැරට් 2492 කින් සමන්විත දියමන්තියක් බොට්ස්වානාහි පතලකින් සොයාගෙන තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය මෙතෙක් හමු වූ දෙවන විශාලතම දියමන්තිය වන අතර එය ලුකාරා ඩයමන්ඩ්...

යුක්‍රේනයට නැවත ආයුධ හිඟයක්

යුක්‍රේනයට නැගෙනහිර පෙරමුණේ සටන්බිමේ දී නැවතත් කාලතුවක්කු උණ්ඩ පාලනයකින් යුක්තව භාවිතා කිරීමට සිදුව ඇතැයි ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පත පවසනවා. එම පුවත්පත සඳහන් කරන්නේ අගෝස්තු 6 වනදා...

රුධි­රය වහ­නය වී තරුණ මවක මිය­යෑම:මන්නා­රම වෛද්‍ය­ව­ර­ය­කුගේ හෙදි­යන් 2කගේ පවුල් සෞඛ්‍ය සේවි­කා­ව­කගේ වැඩ තහ­නම්

මන්නා­රම දිස්ත්‍රික් රෝහ­ලේදී තරුණ උපා­ධි­ධාරි කාන්තා­වක අධික ලෙස රුධි­රය වහ­නය වීමෙන් මිය­යෑම සම්බ­න්ධ­යෙන් එම රෝහලේ වෛද්‍ය­ව­ර­ය­කු­ගේත් හෙදි­යන් දෙදෙ­න­කු­ගේත්, පවුල් සෞඛ්‍ය සේවි­කා­ව­ක­ගේත් සේවය සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය...

තුන් හැවි­රිදි දරු­වාට වායු රයි­ෆ­ල­යෙන් වෙඩි තබා තුවාල කළ මව අත්අ­ඩං­ගු­වට

සූරි­ය­වැව කපු­කි­නි­ස්ස­යා­යේදී සිය තුන් හැවි­රිදි දරු­වාට වායු රයි­ෆ­ල­ය­කින් වෙඩි තැබීමේ සිද්ධි­යට අදා­ළව දරු­වාගේ මව සූරි­ය­වැව පොලි­සිය විසින් පෙරේදා (20) අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇත. මිනී මැරී­මට තැත් කිරීමේ...

අම්මේ, ඔයගොල්ලො බයවෙන්න එපා… මම හොඳින් ඉන්නවා..”

මේ කතාව ඇසෙන්නේ වයඹ ප්‍රදේශයේ දුශ්කර ග්‍රාමයකින්.. කටුපොත ග්‍රාමයේ ජීවත්වුණ මෙම තරුණිය හිටි හැටියේම නිවෙසින් අතුරුදන් වුණේ ඇයි..? ඒ ගැන ගොඩක් දෙනෙක් හිටියේ කලබලයෙන්.. වයස අවුරුදු...

මන්ත‍්‍රී දෙදෙනෙක් විවාදයක් මැද ගුටි ඇනගනී

ගම්බරම් සහ වේලුකුමාර් යන මන්ත්‍රීවරු දෙදෙනා සිරස ටී.වී දේශපාලන වැඩසටහනක් අතරතුර පහරදීමක් සිදුකරගෙන ඇත. දිගම්බරම් මන්ත්‍රීවරයා ක්ෂණිකව අසුනෙන් නැගිට ගොස් වේලුකුමාර් මන්ත්‍රීවරයාට නොකඩවා පහරදීමට පටන්...

සුපිරි නළු මයිකල් මැඩ්සන් අත්අඩංගුවට

සුපිරි නළු මයිකල් මැඩ්සන්, ගෘහස්ථ හිංසන චෝදනාව යටතේ පොලිසියට අත්අඩංගුවට පත් වී තිබේ. මයිකල් මැඩ්සන් සහ ඔහුගේ බිරිඳ ඩී ඇනා මෝගන් අතර මනභේදයක් ඇතිවීමෙන්...

ලොව වයස්ගතම පුද්ගලයා දැයෙන් සමුගනී

1907 මාර්තු 04 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි උපත ලද, ලොව වයස්ගතම පුද්ගලයා වන මාරියාබ්‍රැන්යාස් මොරේරා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් දශක දෙක...

දකුණු ඉන්දියානු චිත්‍රපට තරුව රාජේන්ද්‍රන්

සෑම දකුණු ඉන්දියානු චිත්‍රපටයකම පාහේ ඔබ මෙම නළුවා දැකල ඇති. ඔහු නමින් රාජේන්ද්‍රන්. ඔහු කුමන දර්ශනයක හෝ චිත්‍රපටයක පෙනී සිටියත් එයට ජීවයක් ලබා දෙයි....

54 දෙදරු මව දාහතරේ පිරිමි දරුවාව අපයෝජනය කරලා

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉලන්තිඅඩිය, කසකැලේ ප්‍රදේශයේදී මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ සැකකාර කාන්තාවක...