WhatsApp
Youtube
Gossip News
කටකතා
කතා බහ
තිරය පිටුපස
කලා ලෝකය
තරු කතා
International Celebrities
Hollywood
Bollywood
පෙම් පලහිලව්
වතගොත
News and Updates
කෙළිබිම
වැදගත් දවස්
සැමරුම්
පරණ මතක
ලස්සනට ජීවිතේ
විලාසිතා
පුදුම ලෝකය
Travelling
අත්භූත කතා
Entertainment
Movie
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Log in With Facebook
Forgot your password? Get help
Privacy Policy
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Tuesday, April 29, 2025
Sign in / Join
Search
Gossip News
කටකතා
කතා බහ
තිරය පිටුපස
කලා ලෝකය
තරු කතා
International Celebrities
Hollywood
Bollywood
පෙම් පලහිලව්
වතගොත
News and Updates
කෙළිබිම
වැදගත් දවස්
සැමරුම්
පරණ මතක
ලස්සනට ජීවිතේ
විලාසිතා
පුදුම ලෝකය
Travelling
අත්භූත කතා
Entertainment
Movie
Facebook
Instagram
Youtube
Gossip News
කටකතා
කතා බහ
තිරය පිටුපස
කලා ලෝකය
තරු කතා
International Celebrities
Hollywood
Bollywood
පෙම් පලහිලව්
වතගොත
News and Updates
කෙළිබිම
වැදගත් දවස්
සැමරුම්
පරණ මතක
ලස්සනට ජීවිතේ
විලාසිතා
පුදුම ලෝකය
Travelling
අත්භූත කතා
Entertainment
Movie
Facebook
Instagram
Youtube
කතා බහ
Gossip News
ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ මනාලිය නැති වෙඩිං ෆොටෝ
Editor Raajatv
-
October 9, 2024
0
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුව වන රෂිඩ් ඛාන්ගේ විවාහ උත්සවයේ මනාලියක් නැති ඡයාරූප සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. දඟ පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා සිටින රෂිඩ්...
Read more
News and Updates
පහේ ශිෂ්‍යත්වය ගැන ඇසෙන ආන්දෝලනාත්මක කතාව
Creative RaajaTv
-
September 18, 2024
0
පසුගිය 15 වන දා පැවති 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා..සිසු දරු දැරියන් බොහෝ දෙනෙක් මුහුණ දුන්න මේ තරගකාරී විභාගය අවසන් වී දිනක් යන්නටත්...
Read more
Bollywood
ඔට්ටුවක් නිසා ඉක්මන් උන අක්ශේ ට්වින්කල් විවාහය
Creative RaajaTv
-
September 18, 2024
0
ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ ආදර කතාව බොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීම්වලදී හමු වූ ආත්මීය සම්බන්දයක්.අක්ශේ ගේ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් කල ගැහැනිය ලෙසයි ට්වින්කල් හැදින්වෙන්නේ....
Read more
Gossip News
කාංචනා දක්ෂතාවයේ සුරූපී අයිකනය නෑ…. මේ පුංචි බෝම්බයක්..
Creative RaajaTv
-
September 18, 2024
0
වැඩකටම දක්ෂ smart කෙල්ලෙක් වෙන්න ඔයාට පුළුවන් වුණොත්, ඒ ගැන ඔයාට මොනවා හිතේවිද..? ගොඩක් දෙනෙක් මේ කතාව ඇහුවම කියන්න පුළුවන් අපි අපිට කරන්න තියන වැඩේ...
Read more
දරුවන්ගේ නින්ද පිළිබඳ ගැටළු
Gossip News
August 8, 2024
මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධ ගැටලු පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඇය පෙන්වාදෙන්නේ සිදුකරන ලද සීමිත පර්යේෂණවලින් ඒ බව...
මනාලිය මනාලයාට කරපුදේ
Gossip News
August 8, 2024
මනාලිය වෙන පුරුෂයකු සමගත්, මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් වාර්තා වනවා…. අසන්නට ලැබුණු සිදුවීම මෙසේයි. මවුපියන් නිසි වයස පැමිණි එක්තරා තරුණියකට මඟුලක් යෝජනා කර...
වොෂ් රූම් යනවිට දුරකථනය අරන් යනවද ?එහෙනම් අනිවාරෙන් කියවන්න
වතගොත
August 7, 2024
ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා ඉන්න දෙයක් තමයි washroom යද්දිත් හැමවෙලේම phone එක අරන් යන්න. හැබැයි...
ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටී ගැන ලැබුණු අලුත්ම ආරංචිය
Gossip News
August 7, 2024
බෙලරුස් රාජ්‍යයේ ගුවන් තොටුපලකදි අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී එරටදී බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා. එරට අධිකරණය...
ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායාරුප එළියට ගිය හැටි සොයයි
Gossip News
August 6, 2024
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන්...
බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹෙන නිළිය අලියා භාත්
Gossip News
August 6, 2024
ආලියා භාත් මේ වන විට බොලිවුඩ් සිනමාවේ ඉහළම හිණිපෙත්තේ වැජඹෙන නිළියක බව කීවොත් කිසිවෙකුත් ඊට විරුද්ධ වෙන එකක් නැහැ. ඉන්දියාවේ මෙන්ම ලෝකයේ රටවල් රැසක...
SriLankan Airlines ගුවන් සේවිකාවකගේ අතින් ඇද පරුෂ වචනයෙන් බැනලා
Gossip News
August 1, 2024
කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ...
ඔලිම්පික් ගිය අයට කොන්ඩම් ලක්ශ 03 ක් බෙදලා
Gossip News
July 27, 2024
පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලට පනවලා තිබුණු සමීප සබඳතා පැවැත්වීමේ තහනම මෙවර ඉවත් කරන්න පැරිස් ඔලිම්පික් බලධාරීන් කටයුතු කරලා. ඒ විතරක් නෙවෙයි, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්න...
පාකිස්ථානය පැරදූ සිංහ ධේනුවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයට
Gossip News
July 27, 2024
ආසියානු කුසලාන අවසාන පූර්ව වටයේ ශ්‍රී ලංකා - පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (26) පැවැති තරගයේ ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට...
Load more
Home
Gossip
News
Menu