Sunday, April 27, 2025

තරු කතා

ඉන්දියානු නිළි කීර්ති සුරේෂ් දීර්ඝ කාලීන ආදරය ජය ගනී.

කීර්ති සුරේෂ් කියලා කියන්නේ, ප්‍රධාන වශයෙන් දෙමළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපටවල සහ හින්දි චිත්‍රපට කිහිපයක පෙනී සිටින ඉන්දියානු නිළියක්. ඇය එක් ජාතික චිත්‍රපට සම්මානයක්,...

‘Lady Superstar’ නොහොත් නයනතාරාගේ 40 වන උපන්දින‍ය සමරයි.

තෙලිඟු හා මලයාලම් සිනමා නිළියක් ලෙස ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින නිළියක් තමයි නයනතාරා . 'Lady Superstar' වශයෙන් ඇයව හඳුන්වයි. ඇය තම...

ඉන්දීය සුපිරි තරුවට ජීවිතය කියා දුන් “පොත”

සොනාලි බෙන්ද්‍රෙ 90 දශකයේ අහිංසකාවිය ලෙස හැඳින්වුනා. ඇය සිනමා තිරයේ රඟපාපු චරිත බොහෝ විට එයට හේතු වෙන්න ඇති. ඒ වගේ ම පුද්ගලික ජීවිතයේ දී...

ඩේවිඩ් බෙකම් අද ගත කරන ජීවිතය

සුපිරි පාපන්දු වීරයෙක් ලෙස හැදින්විය හැකි ඩේවිඩ් බෙකම්.....අද ඔහු ගත කරන ජීවිතය තමයි මේ.... ඔහු බංකොලොත් වෙලාද? අපොයි නෑ! 49 හැවිරිදි බෙකම් "ඇත්තටම" ජීවිතයේ සතුට...

මං විවාහයෙන් ඈත් වෙලා තනිකඩව ඉන්නෙ

ඓතිහාසික සිනමා නිර්මාණවලින් සාර්ථක ගමනක් ආව, බොහෝදෙනාගේ ආදරය ආකර්ෂණය දිනූ ජනප්‍රිය තාරකාවකි දුලානි අනුරාධා. කාලයක් තිස්සේ ඇයව නිර්මාණවලින් දකින්න ලැබුණෙ ම නැති තරම්. ඔන්න දැන් ආයෙමත් ඇය...

Vijay Deverakondaගේ සාර්ථක සිනමා ගමන

Vijay Deverakonda, තෙළිඟු සිනමාවේ නළුවන් අතර සිටින කඩවසම් නළුවෙකි. ඔහුගේ ආකර්ෂණීය පෙනුම නිසා ඔහුව රසිකයන් අතර ප්‍රියතමයෙකු බවට පත් වී ඇත. විශේෂයෙන් ඔහුගේ තිර...

මගේ බිරිඳ තුන්වේලම කෑම හදන් මාව බලන්න ආවා

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ හදවතේ ගායකයා යන නමින් ප්‍රසිද්ධ වෙච්චි ආදරණීය චරිතයක් හිටියා.ඔහු අදටත් බහුතරයක් දෙනාගේ හදවතේ ගායකයා ඒ වෙන කවුරුත් නෙමෙයි චාමර වීරසිංහ.චාමර...

මගේ දෙමාපියන් මගේ ජයග්‍රහණයේ වැදගත් අංගයක්

"මගේ දෙමාපියන් මගේ ජයග්‍රහණයේ වැදගත් අංගයක්. ඔවුන් නොමැතිව මට කළ හැකි දේවලින් 50% ක් හෝ කළ හැකි යැයි මම හිතන්නේ නැහැ . මගේ වයස...

ලහිරු පෙරේරාට තරුණයෙක් සැරටම අමතයි

රම්බරි වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ළහිරු පෙරේරා කියන්නේ බොහෝ පිරිසක් දන්න හදුනන චරිතයක්. රම්බරී ගීතයෙන් අනතුරුව තමන්ටම අනන්‍ය විලාසිතාවකින් රසිකයන් අතරට ආපු ළහිරුට බොහෝ...

ගායන ශිල්පිනී කේ.සුජීවා ගැන ඇහෙන අලුත්ම ආරංචිය

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්. ඉඟිමරන තරු රෑන කෝ.. කේ. සුජීවා එහෙම කියමින් කලක්...

අහිමිවීම් ගැන නිතරම කතා කරන කාවිංග මේ කියන්නේ මොකක් ගැනද?

ජීවිතේ සමහර වෙලාවට අපිට හිමිවීම් අහිමිවීම් එක්ක ජීවිතේ ඉස්සරහට ගෙනියනවාද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා.. ඔහුගේ කතාවත් අන්න ඒ වගේ.. අපි හැමෝම හැම දෙයක්ම...

කම්ඹුල් රෝස පැහැවීමේ රෝගයෙන් පෙළෙන සායි පල්ලවී

බොලිවුඩය මෙන්ම කොලිවුඩයත් ලෝකයට සුරූපී හා දක්ෂ නිළියන් රැසක් තිළිණ කළ සිනමා ක්ෂේත්‍රයන් දෙකක්. කොලිවුඩය, එනම් දකුණු ඉන්දීය සිනමාව ගැන සලකා බලන විට වර්තමානයේ...

ශාරුක්, සල්මාන්, අමීර් සමඟ කිසිදාක වැඩ නොකරන බව ශ්‍රද්ධා කපූර් විවෘතව ප්‍රකාශ කරයි

ශර්දා කපූර්ගේ නවතම නිකුතුව වන අමර් කෞශික් විසින් අධ්‍යක්ෂණය කල Stree 2 නවතම බොක්ස් ඔෆිස් වාර්තාව බවට පත්ව ඇත. අමර් කෞශික් විසින් අධ්‍යක්ෂණය කරන...

ලොවක් හදුනන සුපිරි තරුව පිය පදවියට

ලොවක් ආදරය කරන ගායකයෙක් වන ජස්ටින් බීබර්ගේ පළමු දරුවාගේ උපත නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අලුත උපන් බිළිදාගේ නම Jack Blues Bieber බවයි. ජස්ටින්...