Monday, April 28, 2025

ලොව වයස්ගතම පුද්ගලයා දැයෙන් සමුගනී

Published:

1907 මාර්තු 04 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි උපත ලද, ලොව වයස්ගතම පුද්ගලයා වන මාරියා
බ්‍රැන්යාස් මොරේරා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් දශක දෙක තුළ ස්පාඤ්ඤයේ ‘ඔලොට්’ නගරයේ සැන්ටා මරියා දෙල්තුරා සාත්තු නිවාසයක ජීවත් වුණු මැය 1918 ලෝක වසංගත සමය, ලෝක යුද්ධ දෙකක් සහ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය යන ලෝකයේ සුවිශේෂී කඩයිම් අත්විඳි කාන්තාවක් බවට වාර්තා වේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img