



ශ්රී ලංගම කුරුණෑගල ප්රාදේශීය වැඩපොළ සතුව තිබු Mercedise Benz Volly බදක් සහිත මෙම බස් රථය (22 ශ්රී 4749 ) වසර 60 කට වඩා පැරණි අගනා වස්තුවකි. වසර 10 පමණ ධාවනයෙන් ඉවත්ව තිබු අතර එම බස් රථය නැවත අලුත්වැඩියා කොට සේවක බස් රථයක් ලෙස පරිහරණය කිරීම සඳහා මහනුවර උතුර ඩිපෝව මගින් මෙලෙස අලුත්වැඩියා කිරීම කොට ඇත.