2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහ පැරාලිම්පික් උළෙලට සහභාගී වන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුවිශේෂී ත්‍යාගයක් ලබා දෙන්න සැම්සන්ග් සමාගම තීරණය කරලා තියෙනවා.
ඒ තමයි Samsung Galaxy Z Flip6 ෆෝන් එකක්.
විශේෂත්වය තමයි මේක Olympic Edition එකක් වීම.

මුළු ලෝකෙටම මේ ෆෝන් එක ලැබෙන්නේ මේ ඔලිපික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17,000 ට පමණයි.
මේ ෆෝන් එකේ ඔෆීශල් මාකට් ලෝන්ච් එකටත් කලින් තමයි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ෆෝන් එක හම්බෙන්නේ.
මෙහි Galazy AI එකත් අන්තර්ගත වන බවටයි වාර්තා වෙන්නේ.
ලෝක ප්‍රසිද්ධ නිර්මාණකරුවෙක් වන Berluti විසින් නිර්මාණය කරන ලද විශේෂ Flipsuit Case එකකුත් මේ සමගම ඔවුන්ට ලැබෙනවා.