Sunday, April 27, 2025

ශ්‍රී ලංකාව ලෝකයටම පෙන්වපු අපේ Mr Sri Lanka මේඝ සූරියආරච්චි

Published:

2024 Mr World තරගාවලියේ ශ්‍රී ලංකාව ගැන සුවිශේෂී කතාබහක් ඇති කරන්න මේඝ සූරියආරච්චි සමත් වුණා.

තරගාවලියේ හොඳම ඇඳුමට හිමි National Costume People’s Choice Awards සම්මානය දිනා ගැනීමට මේඝ සමත් වුණා.

Asia & Oceania රටවල් නියෝජනය කරපු අය අතුරින් People’s Choice සම්මානය ජයග්‍රහණය කළ මේඝ, අවසන් 20 දෙනා අතරට ඩිරෙක්ට් කොලිෆයි වුණා.

අනතුරුව අවසන් 20 දෙනා අතුරින් People’s Choice සම්මානය ජයග්‍රහණය කළ මේඝ, අවසන් 10 දෙනා අතරට ඩිරෙක්ට් කොලිෆයි වුණා. නමුත් ඔහුට අවසන් 4 දෙනාට නම් සුදුසුකම් ලැබුවේ නෑ.

මේඝ සූරියආරච්චි මේ දැක්වූ දක්ෂතාවය පිළිබඳ අපි රටක් වශයෙන් ආඩම්බර විය යුතුමයි.

මේඝ, ඔබට අපි හැමෝගෙම සුභ පැතුම්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img