Sunday, April 27, 2025

සිංහබාහු Youtube දැමුසැකකරුට වෙච්ච වැඩේ

Published:

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නිර්මාණයක් වූ සිංහබාහු චිත්‍රපටිය සිනමා ශාලාවක් තුළ අනවසරයෙන් පටිගත කර සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැරීමේ වරදට චෝදනා ලද මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු වූ ඉසුරු ෂාන් බාලසූරිය නමැත්තා දැනට සති කිහිපයකට පෙර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළා.

යළිත් අධිකරණයට කැඳවූ ඔහු අද (24) පැවති විභාගයකින් පසුව තව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ලබන අගෝස්තු 07වෙනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේදී යළිත් මෙම නඩුව විභාග කිරීමට නියමිතයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img