දළදා මාළිගාව ඉදිරිපිට වැවට වැටී කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇති බව මහනුවර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය අනාවරණය කරන්නේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පැවැසෙයි.