Sunday, April 27, 2025

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් (IML) හී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර

Date:

Share post:

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් (IML) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්ව තිබේ.

මෙම තරඟාවලිය නොවැම්බර් 17 සිට දෙසැම්බර් 08 දක්වා පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ මුළු තරඟ සංඛ්‍යාව 18 කි.

මේ සඳහා ඉන්දියාව සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06ක් තරග වැදීමට නියමිතය.

IML
IML

ඉන්දියාවේ නායකයා ලෙස සචින් තෙන්ඩුල්කාර්, ඔස්ට්‍රේලියාවේ නායකයා ලෙස ෂේන් වොට්සන්, එංගලන්ත නායකයා ලෙස ඉයන් මෝගන්, බටහිර ඉන්දීය කොදෙව් නායකයා ලෙස බ්‍රයන් ලාරා සහ දකුණු අප්‍රිකාවේ නායකයා ලෙස ජැක් කලිස් පත්වී ඇත.

තරගාවලියේ පළමු තරග හතර මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, නොවැම්බර් 17 වැනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උද්වේගකර ගැටුමකින් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

මුම්බායි හි ආරම්භක තරගයෙන් පසුව, නොවැම්බර් 21 වැනිදා ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග තරග 6කින් සමන්විත තරගාවලිය ලක්නව්හි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ අවසන් අදියර රායිපූර් හිදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග දෙසැම්බර් 8 වැනිදා ෂහීඩ් වීර් නාරායන් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන,

17th November – India v Sri Lanka – Mumbai

18th November – Australia v South Africa – Mumbai

19th November – Sri Lanka v England – Mumbai

20th November – West Indies v Australia – Mumbai

21st November – India v South Africa – Lucknow

23rd November – South Africa v England – Lucknow

24th November – India v Australia – Lucknow

25th November – West Indies v Sri Lanka – Lucknow

26th November – England v Australia – Lucknow

27th November – West Indies v South Africa – Lucknow

28th November – India v England – Raipur

30th November – Sri Lanka v England – Raipur

1st December – India v West Indies – Raipur

2nd December – Sri Lanka v Australia – Raipur

3rd December – West Indies v England – Raipur

5th December – 1st Semi Final – Raipur

6th December – 2nd Semi Final – Raipur

8th December – Final – Raipur

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Related articles

ඔයත් ඉන්නේ Toxic Relationship එකකද ?

ඇත්තෙන්ම මොකද්ද මේ toxic මිනිස්සු කියල කියවෙන කාරණාව. කවුද මෙයාලා. මේ අය හමු වුනොත් ඔයාගේ ජීවිතේ දී ඔයාට...

රාජ TV ටෙලිකාස්ට් සමඟ එකතු වුනු “මාස්ටර් සර්” “අසිනි” – සවිනි යකුපිටිය

● සවිනි, ඉතින් මේ දවස් වල කොහොමද ? කාර්යබහුලයිද ? කාර්යබහුලයි...

“මාස්ටර් සර්” ක්ලාස් එකට ඇවිත් යමුද?

අරුණ ජයවර්ධනයන් ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “මාස්ටර් සර්” දැන් හිරු ටීවී ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වේ....

Zanetti දුම්රියේ අත්භූත අතුරුදහන් වීම

කාලතරණය කර අතුරදන් වූ බව කියන Zanetti දුම්රියේ අත්භූත කතාව ගැන අහලා තියෙනවද ?මොකද්ද මේ දුම්රියකට වෙන අමනුෂ්‍ය...