Sunday, April 27, 2025

Nutty Putty ගුහාවේ ඛේදවාචකය

Published:

Cave Exploration කියන්නේ වෙනින් රටවල සෑහෙන්න ජනප්‍රිය විනෝදාංශයක්.

2009 දී 29 හැවිරිදි John Edward Jones සහ ඔහුගේ යහලුවන් යනවා ඇමරිකාවේ Nutty Putty නම් මීටර් 430 ක් දිග ගුහාව ගවේෂණය කරන්න. John Edward කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ගුහා ගවේෂණය කරන කෙනෙක්.

ඔහුට අවශ්‍ය වෙලා තිබ්බේ Nutty Putty ගුහාවේ තියන birth canal කියන ගවේෂණය නොකරපු area එක ගවේෂණය කරන්න. ඒකෙඳි ඔහු Map කරපු නැති ඉතා පටු ගුහාවක් දිගේ ඉදිරියට බඩගාගෙන යනවා.

ටික වේලාවකට පසු, ඔහුට ආපසු හැරීමට අවශ්‍ය වුවද, ඔහුට එයට අවශය ඉඩකඩක් සොයා ගැනීමට නොහැකි විය. ඒ නිසා ඔහු දිගටම ඉදිරියට යනවා. ඒ ගුහාවේ කෙලවලරම පැමිණෙන ඔහුට හැරෙන්න තැනක් සෙට් වුනේ නෑ. ගුහාව අවසාන කෙලවරේ ඔහු හිර වුනා හෙල්ලෙන්⁣නවත් බැරිව. කොහෙම හරි ඔහු හිරවුන තැන ගුහාව

25 cm * 46 cm වගේ වුනා. මේතන හැදින්වුයේ

Bob’s Push කියලා, මේක තිබ්බේ ගුහා දොරටුවේ ඉදන් මීටර් 120 වගේ දුරින්.

ඔහු හිටියේ ඔහුගේ ශරීරය අංශක 60 කින් පහලට මුහුණලා.

කොහොම හරි මොහුව බේර ගන්න 100 යුතු ගලවාගැනීමේ කණ්ඩායම් ඇවිල්ලා තිබ්බා.

මේක ඉතිහාසයේ කරපු අමාරුම ගුහා ගලවාගැනීමේ මෙහෙයුමක් කියලා තමයි කියන්නේ. මොකඳ ඒ ස්ථානයට ලගා වෙන එක ලේසි නෑ.

ගලවා ගැනීමේ අය කප්පි System එහෙම පාවිච්චි කරලා එක පාරක් මෙහුව අර්ධ වශයෙන් මුදවා ගන්නවා.

ඒකෙදි ඔහුට ජලය හා ආහාර ලබාදීලා තියනවා.

ගලවා ගැනිමේ කණ්ඩායම් ආපහු ඔහුව rescue කරන්න try කරද්දි ඔහුගේ ආධාරක ලණුව ගැලවිලා ඔහු අඩි 10ක් විතර යටට ගිහිල්ලා තියනවා.

හිර වෙලා පැය 27 කින් වගේ හෘදයාබාධයක් හැදිලා මිය ගිහිල්ලා තිබ්බා. ඔහුගේ සිරුර එළියට ගන්න එක අවධානම් වැඩක් නිසා ඒක අතෑරලා දාලා තිබ්බා.

ඊට Nutty Putty ගුහාවට ඇතුල්වෙන එක වළක්වන්න මේ ගුහාවේ ගුහා දොරට කොන්ක්‍රීට් දාලා සීල් කලා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img