Sunday, April 27, 2025

අතීත චීනයේ රාජකීය උපභාර්‍යාවක් වීම යනු මරණය අතේ තබාගෙන ජීවත් වීමක්

Published:

අතීත චීනයේ රාජකීය උපභාර්‍යාවක් වීම යනු මරණය අතේ තබාගෙන ජීවත් වීමක් වැනිය.

බල ලෝභය කුහකත්වය රුධිරය කඳුළු දේශපාලන බලපෙරළීම් නොඅඩුව පිරී තිබූ චීන දේශයේ අනත්පුර මැදුරේ විසූ කතකට තම සැමියා එනම් වත්මන් මහරජුගේ මරණින් පසුවද යහපත් ලෙස දිවි ගෙවීමට නම් රාජකීය දරුවෙකුට උපත දීම අනිවාර්ය කරුණක් විය.

සිහසුන වෙනුවෙන් අඛණ්ඩ තරගයක් තිබූ එම යුගයේ රජ කුමරෙකුගේ උපතක් යනු නව බල අරගලයක් විය.මේ නිසාවෙන් අගමෙහෙසිය හෝ යම් යම් ප්‍රබල බිසෝවරුන් සාමාන්‍ය උපබාර්යාවන් රහසේම වඳ භාවයට ලක් කිරීමට කටයුතු කර ඇත.ඔවුන් ඒ සඳහා භාවිතා කර ඇත්තේ ඊයම් හා රසදිය වේ.මෙම ඊයම් හා රසදිය කැවූ යෝනි මුදු උපභාර්යාවන් වෙත පළඳින්නට පිළිගැන්වීමෙන් ඔවුන්ව ඔවුන්ටත් නොදැනීම වද භාවයට ලක් කොට ඇත.

එමෙන්ම මේ ඊයම් හා රසදිය කැවූ යෝනි මුදු නිසාවෙන් මොළයට හානිවීම හා මරණයන් පවා සිදු වී අවස්ථා ද සටහන්වී ඇත.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img