

ලෝකයේ තියෙන අති සුඛෝපබෝගීම සිනමා සංකීර්ණය තමයි ඩුබායි හි තිබෙන REEL සිනමා සංකීර්ණය. මෙයට සිනමා සංකීර්ණයක් වශයෙන් නම් කරන්න හේතුවක් තමයි නිතිපතා නිකිත් කරන ලෝකයේ නවතම හා අංක එකේ සිනමා පට රැසක් එකම ස්ථානයකින් නැරඹීමේ හැකියාව පවතින නිසාවෙනි.
අලුත්ම අලුත් සිනමා පට වගේ ම පැරණි විශිෂ්ට සිනමා පට පවා මෙම සිනමා සංකීර්ණයේ දී නැරඹීමට අවස්ථාව පවතිනවා.
තරු පහේ කෑම බීම සමඟ සැප පහසුවට වාඩි වෙලා කැමති නම් නිදාගෙන වුනත් ෆිල්ම් බලන්න පුළුවන් මෙම සිනමා ශාලාවේ සුඛෝපබෝගී බව වගේම මිල ගණන් ද ඉතා අධික වෙයි.
