සෞදි අරාබියෙන් කෝලා බීම වර්ගයක් හදුන්වා දෙයි‘මිලාෆ් කෝලා’
ළඟදීම: මිලාෆ් කෝලා – සෞඛ්‍ය සම්පන්න සෞදි පානයක්



රටඉඳි වලින් ලබාගත් විප්ලවීය සෞඛ්‍ය පානයක් වන “MilafCola” රසවත්, පෝෂ්‍යදායී විකල්පයක් සොයන සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන පාරිභෝගිකයින්ට මෙම උද්යෝගිමත් නව පානය අළුත් අත්දැකීමක් වනු ඇත.
අනෙක් කාරණය නම් මිලාෆ් කෝලා සම්පූර්ණයෙන්ම සීනිවලින් තොරවීම කැපී පෙනේ.



