බෙහෙත් දෙන්න ඕනේ… ඇවිදින්න ඕනේ… කන්න ඕනේ… බොන්න ඕනේ… ජීවිතය විදින්න ඕනේ…මෙන්න Couple goals
Traveled around Mother Sri Lanka



කොළඹ ➡️ පේදුරු තුඩුව ➡️ මඩකලපුව ➡️ දෙවුන්දර තුඩුව ➡️ කොළඹ

✅ 1885 km Ride ✅ 06 Days Tour ✅ With Yamaha TW
Shivanthika Roshani & Hasitha Deshan
Travel around Sri Lanka Day 01 ✅ 418 km Ride
කොළඹ ➡️ මීගමුව ➡️ හලාවත ➡️ කල්පිටිය ➡️ විල්පත්තු ➡️ මන්නාරම

Travel around Sri Lanka Day 02 ✅ 253 km Ride
මන්නාරම ➡️ මඩු ➡️ තලෛමන්නාරම ➡️ පූනරීන් ➡️ යාපනය
Travel around Sri Lanka Day 03 ✅ 176 km Ride
යාපනය ➡️ නාගදීපය ➡️ කයිට්ස් ➡️ කන්කසන්තුරේ ➡️ පේදුරු තුඩුව



Travel around Sri Lanka Day 04 ✅ 340 km Ride
කෛතඩි ➡️ අලිමංකඩ ➡️ පරන්තන් ➡️ පුදුකුඩිඉරිප්පු ➡️ මුලතිව් ➡️ ත්‍රිකුණාමලය ➡️ වාකරේ ➡️ වාලච්චේන
Travel around Sri Lanka Day 05 ✅ 328 km Ride
වාලච්චේන ➡️ මඩකලපුව ➡️ කල්මුනේ ➡️ අක්කරෛපත්තු ➡️ පොතුවිල් ➡️ ආරුගම්බේ ➡️ මොණරාගල ➡️ තණමල්විල
Travel around Sri Lanka Day 06 ✅ 1885 km Ride



06 Days Tour With Yamaha TW / Back to Home with Dusty clothes & shoes, Sleepy eyes, Burned skin, Paining back But… with Fulfilled Hearts more than ever
Nothing bad happened during the tour because of the supportive team, sickless TW boy & all of your blessings even with a word. Thank you all Bucket list Couple goals Travel life
උපුටාගැනීමකි ලිපියේ මුල්හිමිකරුවන්ට ස්තූතියි