Saturday, April 26, 2025

දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල

spot_img

දුටුගැමුණු රජු ස්නානය කල රණමුනේ පිහිල්ල සහ සුන්දර ගම්මානය

කොත්මලේ පැත්තේ යන ඔයාලට බලන්න පුලුවන් තැනක්

ලංකාවේ ෛඑතිහාසිකම වෙල් යායක්.. ගැමුණු කුමාරයා තාත්තා එක්ක රණ්ඩු වෙලා ඇවිත් හිටියා කියන්නේ කොත්මලේ.. ඒ කොත්මලේ තියෙන රනමුනේ වෙල් යාය.

තාමත් අපේ ක්‍රමේටම වැඩ කරන මේ වෙල් යායේ ලස්සන බලන්න යන්නම ඕන, එක පැත්තකින් සාම්ප්‍රදායික කමතක් එක්ක අනෙක් පැත්තේ අස්වැන්න කපාගන්න ලෑස්තියි.. රන් වන් කරල් බොහොම අහිංසකව බිම බලාගෙන ඉන්නෙ තවත් ටික දවසකින් කමත් කොලේට එකතු වෙන්න.

මේ වෙල් යායේ ඉහලින් පේන්නේ රණමුනේ පිහිල්ල. ඒකත් ගැමුණු කුමාරයා හැදුව කියලයි ඉතිහෙසයේ කියන්නේ. මේ කොත්මලේ තනිකරම පුරාතනයට අයිති වටිනම ගම්මානයක්. කුඹුරු ගොවිතැනට අමතරව තව කර්මාන්ත බොහොමයක් තියෙනවා. ලංකාවේ හොදම වානේ පිහි හදන්නේ තාම මෙහෙ වෙන්න ඕන. වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන්ම බලන්න යන්න.

spot_img

Read More

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here