Saturday, April 26, 2025

මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය

Published:

මෙය ලංකාවේ විශාලතම මඟී පර්යන්තය වේවි, එය ලංකාවේ විශාලතම බස් නැවතුම වේවි, දුම්රිය බස් නැවතුම එකට සම්බන්ධ එකම නැවතුම වේවි, ඒ සේරම නුවර වේවි. අතීත මතක අරන් ගිය goods shed නැවතත් නුවරට Kandy Multi Modal Transport Terminal ලෙසින් (2024/01/27) සිට යළි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කල KMTT, 2026 ජනතා අයිතියට.

පේරාදෙණිය පාර, අලුත්පාර, යාකර මහනුවර දුම්රිය ස්ථානය, Good shed යාකරමින් අක්කර 3ක ඉඳිකරන්ට නියමිතයි. මහනුවර ටොරින්ටන්, ඔරලෝසු කණුව, Good shed යන බස් ස්තාන තුනම එකම තැනකට එක්කර මෙය නිමකිරීමට නියමිතයි.දිනකට ගමනාන්ත 193 බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම අරමුණයි.

මෙහි මහල් තුනකි සමන්විත අතර ඉහල වහලය ස්වාභාව උද්‍යානයකින් අලංකාර කිරීමද සිදුකරනු ලබයි.

බිම් මහල >

  • බස්‍ රථ නැවතුම් ස්තාන – 22
  • පැටවීම් සඳහා – 5
  • පොරොත්තු නැවතුම් – 13
  • හදිසි නැවතුම් (Emergency Parking ) – 1
  • විදුලි සොපාන, විදුලි සංසරණ (Cores – Elevator )
  • මෙහෙයුම් පරිපාලන ඒකකය,
  • රියදුරු, සහයක විවේකගාරය,
  • කඩසාප්පු,
  • බස් රථ සංසරණ බෑවුම් (Ramos)
  • මෝටර් රථගාල (car park) 40 සඳහා
  • ත්‍රීරෝද රථගාල, 40 සඳහා
  • ආපනශාලා ( Foodcourt )
  • තොරතුරු මධ්‍යස්තානයක්

පළමු මහල >

  • බස් රථ නැවතුම් ස්තාන – 72
  • මඟීන් පැටවීම් බැස්සවීම් ස්තාන – 22
  • නඩත්තු ස්තාන – 1
  • හදිසි නැවතුම් ස්තාන – 1
  • විදුලි සංසරණ (Cores – Elevator )
  • සෝපාන,
  • බස් රථ සංසරණ බෑවුම ( Ramos )

දෙවෙනි මහල >

  • පැමිණීමේ විවෘත ප්‍රදේශය ,(arrivel plaza)
  • පොදු රැස්වීම් ශාලව(public concourse )
  • ප්‍රවේශ පත්‍ර කව්ළුව,(ticketing office )
  • රැදී සිටීමේ ස්ථානය (waiting area )
  • මඟී විවේකාගාර (rest area)
  • ආපනශාලා ,
  • පරිපාලන ඒකකය,
  • කර්‍ය්ය මන්ඩල විවේක ස්තානය,
  • කඩසාප්පු ,ගබඩා,
  • වෙළද ස්තාන,
  • පදික වේදිකාව හරහා පේරාදෙණිය පාරට පිවිසුම,
  • ගුවන්පදික මාර්ගය ඔස්සේ අළුත්පාරට පිවිසුම,

ඉහළ විවෘත ප්‍රදේශය ( Roof Terrace ) >

  • භූමි සැකසුම් සහිත උද්‍යානය
spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img