හිරිකැටිය වෙරළ තීරය|මාතර|දික්වැල්ල | HIRIKATIYA BEACH | Mathara
අශ්ව ලාඩන් හැඩයක් ගත් අපේ රටේ ලස්සන වෙරළ තීරයක් බලන්න යන්කො
මාතර තියන ලස්සන තැනක් තමා හිරිකැටිය කියන්නෙ .මාතර දික්වැල්ල town එකෙ ඉදන් three wheeler එකකින් යන දුරින් ( 1.5kmවගේ) ( පයින් යන්නත් පුලුවන් ) හිරිකැටිය beach එක තියෙන්නෙ .






හිරිකැටිය surf කරන්නනන් පට්ටම place එකක් ඒ වගෙම නාන්නත් පුලුවන් හිරිකැටියේ විශේෂත්වය තමා මුහුදේ රැල්ල ටිකක් සැර වුනත් නොගැඹු මුහුදු තීරයක් තියන එක. ඒ වගෙම හිරිකැටිය අවට hotel ගොඩක් තියනවා .
ඉතින් ඔගොල්ලොන්ගෙ budjet එකට ගැලපෙන්න හොද තැනක් තෝර ගන්නත් පුලුවන්
මාරම ලස්සන පට්ට තැනක් ගිහින් නැත්තන් අනිවා යන්න.

















