Sunday, April 27, 2025

ඇමසන් ලොක්කගේ ඩොලර් මිලියන 500ක යාත්‍රාව

Published:

ලෝකයේ තුන්වන ධනවතා වන ජෙෆ් බෙසෝස්ගේ රුපියල් බිලියන 150 සුපිරි විශාල Triple-Masted Koru යාත්‍රාව මේ සතියේදී Mallorca දිගේ Mediterranean සාගරය හරහා ගමන් කිරීම ආරම්භ කරලා තියෙනවා.

අඩි 417ක මෙම යාත්‍රාව පෙබරවාරි මාසයේදී Rotterdam, නෙදර්ලන්තයෙ මුහුදු පරීක්ෂණ සඳහා පළමුව පිටත්ව ගිහින් Mallorcaහි නැංගුරම් දානකොට තමයි තමයි එක කොච්චර ලොකුද ලස්සනද කියල පෙනිලා තියෙන්නේ. ඉතින් මේ යාත්‍රාවට අබෙෝනා කියලා සහායක නෞකාවක් ද තියෙනවා ඒ විතරක් නෙවෙයි සුඛෝපභෝගී වේගවත් දියත් කිරීම් බෝට්ටු දෙකක්ද මේ Koru යාත්‍රාව එක්ක දෙපැත්තෙන් ගිහින් තියෙනවා. අහ හොදම එක බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සාන්චස්ගේ පුද්ගලික හෙලිකොප්ටරයක්ද අහසේ සිට මේ පළමු ගමනට සහය වෙලා තියෙනවා. ඉතින් මේ බෙසෝස් පෙම්වතියට කොච්චර ආදරේද කිව්වොත් මේ යාත්‍රාවේ මැස්කොට් එක විදියට තියෙන්නෙත් කෙල්ලගේ රූපෙ තමයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img