Monday, April 28, 2025

ස්වභාවික කළු රෝස මල් වැඩෙන ලෝකයේ එකම ස්ථානය

Published:

යුප්‍රටීස් ගංගාවේ ජලයෙන් පෝෂණය වන ස්වභාවික කළු රෝස මල් වැඩෙන ලෝකයේ එකම ස්ථානය තුර්කියයි.

ඉතා දුර්ලභ මල් වර්ගයක් වන කළු රෝස, උර්ෆා පළාතට නුදුරින් Şanlıurfa හි ගිනිකොනදිග පළාතේ Halfeti ගම්මාන වලදී පමණයි දකින්න පුළුවන් වෙන්නෙ.

ගිම්හානයේදී කළු පැහැයෙන් දිස්වන මේ රෝස ප්‍රභේදය අනෙකුත් කාලවලදී ඉතා තද රතු පාටක් ගන්නවා.

මේ ප්‍රභේදය පසෙහි ඝනත්වය, ජල-ද්‍රාව්‍ය වර්ණක සංයෝගයක් වන ඇන්තොසියානින්, සහ පසෙ pH අගයට තරමක් සංවේදී වන අතර ඒ සාධක මල් වල වර්ණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img