Saturday, April 26, 2025

අතහැර දැමූ තානායම

Published:

ඔයාල දන්නවා නේද ඉස්සර ජ්ව්ප් කාලේ මිනිස්සු මැරුවා. අපේ පැත්තෙත් මැරුවා. ඉතින් අද කතාව ඒකාලේ වෙච්ච දේවල් වලට සම්බන්ද කතාවක්

මාතර අකුරැස්සේ මේ හොටෙල් එක තියෙන්නේ, එත් දැන් එක වහල දාල තියෙන්නේ. වහන්න උනේ ඇයි කියලා තමයි කතාව.

ඇත්තටම මේක ඉස්සර හොටෙල් එකක් නෙමෙයි වලව්වක්. මේක අයිති වෙලා තිබ්ලා තියෙන්නේ සුද්දන්ට එත් පස්සේ උන් මේක විකුනලා. ඒ අලුත් අයිතිකාරයා තමයි මේකේ හොටෙල් එකක් පටන් අරන් තියෙන්නේ.

ඒ පටන් ගත්තම අලුත මේකට ඇවිත් තියනවා වේඩින් කපල් එකක්. ඉතින් එදා රැ මේ දෙන්නා කාමරයේ ඉදලා පෙඩිඩක් එලියට ඇව්ත් තියනවා හුලං ටිකක් වදින්න. ඔහොම ඉන්නකොට ටික වෙලාවකින් කොල්ලට ඇහුනලු එයාගේ ෆෝන් එක කාමරේ ඇතුලේ රින්ග් වෙනවා. ඉතින් කොල්ලා ගිහින් තියනවා ෆෝන් එක ගන්න. ඉතින් කාමරයේ දොර අරින කොට කොල්ලට ඇහිලා නනකමරයේ වතුර වැටෙන සද්දේ. අයියෝ මේ කෙල්ලනම් ටැප් එකත් වහන්නේ නැතුවනේ ගිහින් තියෙන්නේ කියලා හිතලා නාන කාමරේට ගිහින් බලනකොට නන කාමරේ කිසිම ටැප් එකක් ඇරලත් නැල්ලු, වතුර වැටෙන සද්දෙත් නැල්ලු. නිකන් ඇහෙන්න ඇති කියා, ෆෝන් එක බලනකොට එකට කෝල් එකක් ඇවිල්ලත් නැල්ලු. ඉතින් කොල්ල ආයේ එලියට යන්න හදනකොටම බබෙක් අඩන සද්දයක් ඇහුනලු කොල්ල එහෙම්ම හැරිලා බලනකොටලු දැක්කේ කාමරේ ඇද උඩ පොඩි ලමයෙක් අඩ අඩ තාත්තා හොයනවලු, කොල්ලා ඇහුවලු තාත්තා කෝ කියලා පොඩි එකා කිව්වලු මගේ තාත්තාව මැරුවේ කියලා කොල්ලා බයවෙලා ගිහින් තියනවා ⁣මුරකාරයට කතා කරගෙන එන්න එනකොට කවුරුත් නැල්ලු. කොල්ලා ෆුල් හොල්මන් වෙලාලු උන වැඩෙට. පස්සේ මෙ දෙන්නා නිදා ගන්න ඇවිත් තියනවා.

රැ 1 විතර කොල්ලට කොල්ලට අහුනලු කවුරුහරි ගැහැනු කෙනෙක් අඩන සද්දයක්. ඉතින් මේ මොඩ යකා එලියට ඇවිල්ලා කව්ද මේ අඩන්නේ කියලා බලන්න. ඇවිත් බලනකොට කොල්ලා දැක්කලු ලස්සන ගැහැනු කෙනෙක් අඩ අඩ ඉන්නවා ඉතින්. ඉතින් මේ කොල්ලා ලගට යන්න හදනකොටම එකපරටම අතුරුදහන් වෙලා මෙ අඩ අඩ හිටපු ලස්සන ගැහැනු කෙනා. කොල්ල ඉක්මනට කමරෙට ඇවිත් වතුර එකක් බොන්න කියලා කොප්පෙට වතුර එකක් අරන් බොන්න හදනකොටම කන්නඩියෙන් අර ගැහැනු කෙනා කොල්ලා දිහා බලන් ඉන්නවා දැකලා. ඊට පස්සේ මු කලන්තෙ දාලා වැටිලා රැ පන්සලේ හාමුදුරුවෝ එක්කන් ඇවිත් ගොඩ අරන් තියෙන්නේ. ඉස්සර ජ්ව්ප් කාලේ ඔතන මුලු පවුලක්ම මරලා තියනවා තාම එකේ කාටවත් ඉන්න බැ දැන් පාලුවට ගිහින්

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img