Saturday, April 26, 2025

නුවර වැවට වැටී කාන්තාවක් මරුට

Published:

දළදා මාළිගාව ඉදිරිපිට වැවට වැටී කාන්තාවක් දියේ ගිලී මියගොස් ඇති බව මහනුවර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය අනාවරණය කරන්නේ.

මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පැවැසෙයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img