Saturday, April 26, 2025

ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 ජය නවසීලන්තයට

Published:


මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 අවසනයදී කදුළු 5ක් පමණක් දැවී ලකුණු 158ක් ලබාගත්තා. පිළිතුරුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිඋනේ ලකුණු 126ක් පමණි ඒ අනුව ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 ජය ලකුණු 32කින් නවසීලන්තයට හිමිවූ අතර තරගයේ සහ තරඟාවලියේ ක්‍රීඩිකාව ලෙස Amelia Kerr කුසලාන දිනා ගත්තේය

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img