Sunday, April 27, 2025

බගවන්තලාවේ කාන්තාවකගේ අභිරහස් මරණයක්

Published:


බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල පහල කොටසේදී පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (16) බලවත්ලාව රෝහලට ඇතුලත් කරන ලද කාන්තාවක් මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා…

මරණකාරිය වයස අවුරුදු 29ක් වූ කොටියාගල පහළ කොටස, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්…

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණකාරිය මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන කාන්තාවක් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ…

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා…

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img