ශෂී විජේන්ද්‍ර කියන්නේ සිංහල සිනමාවේ හිටපු කඩවසම් දක්ශ නළුවෙක්. Mohammed Auff Haneefa ඔහුගේ සැබෑ නම වන අතර කලා ලෝකයේ ඔහු ජනප්‍රිය ශශී විජේන්ද්‍ර යන නමින් ඔහු දෙමළ වේදිකා නාට්‍ය හරහා මුලින්ම රංගනයට පිවිසෙනවා. ඒ වගේම 1985 sunil soma piris විසින් නිර්මාණය කර ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටය හරහා ඔහු සිංහල සිනමාවට පිවිසෙනවා ඔහු Anoja weerasinghe සමග රන්ගනයෙන් දායකවූ මෙම චිත්‍රපටය එකල Super hit එකක් බවට පත්වෙනවා ඉන්පසු උතුර දකුණ, රජ දරුවෝ,ලවු ඉන් බැන්කොක් , බබසර බිසවු , ඔක්කොම කනපිට , සිංහ රජා, අම්මේ ඔබ නිසා, ඔබ මට විශ්වාසයි, සලභක් හඩයි ආදී අතිශය ජන්ප්‍රිය සිනමාපට රාශියක රන්ගනයෙන් දායකවන ඔහු1992 ජන්ප්‍රියම නළුවා ලෙස සරසවි සම්මානය ලබාගන්නවා 1996 දී ඔහු විවාහ වෙන්නේ ශහීනා නැමති තරුණිය සමගයි නමුත් ඔහු ඔහුගේ අවසාන චිත්‍රපටය වනුයේ 2011 තිරගතවූ පුතා මගේ සූරයා යන චිත්‍රපටයි ඔහු දැන්නම් රංගනයෙන් ඉවත් වී සිටින අතර වර්තමානයේ වියාපාරිකයෙකි.








