මේ බලන්න රාවණා අල්ල ළඟ හැමතැනම කුණු කසළ, කුණු දන්න තියෙන කුණු බක්කිවලටත් හානි වෙලා. කොහොමත් ප්රාදේශීය සභාව කසල එකතු කරන පාටක්නම් පෙන්න නැ. අන්තිමට මේ කුණු කූඩය රාවණා දිය ඇල්ලට සහ පහළින් ඇති ගංගාවට වැටේයි. නැත්නම් පොලිතින්නුත් අසරණ වදුරකුගේ බඩේ තියෙයි. බලදාරින්ගේ අවදානම ලැබිය යුතුම කාරණාවක්. ඔයාලත් මේවගේ තැන බලන්න යනකොට ඔයාලා ඉවතලන දැ මේ තැන්වල දන්නා එපා


