Wednesday, April 30, 2025

ටාෂි කාලිදාසගේ විවාහයෙන් පස්සේ ගෙවුණු මුල්ම උපන්දිනය..

Published:

විවාහයෙන් පස්සේ ගෙවුණු මුල්ම උපන්දිනය.. ඉතින් සමරන්නේ නැතුව කොහොමද..?

කවුරුත් ආදරය කරන හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි ටාෂි කාලිදාස කියන්නේ..

තවමත් ඉතා ලාබාල වයසේ ඉන්න ටාෂි සැමියා එක්ක මෙන්න මේ විදිහට ඇගේ උපන්දිනය සමරපු අපූරුව මේ බලන්නකෝ..

ඒ දවස ලස්සන කරන්න ඇගේ හිතමිතුරන් එකතු වෙලා තිබුණා.. ..

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img