Saturday, April 26, 2025

ගිනිඅවි සහ ගිනිකෙළි – Chapter 2

මේ දිනවල අති සාර්ථක ලෙස තිරගතවන, මැර දේශපාලන හා පාතාල ලෝකය අළලා අනුර හොරේෂස් විසින් රචිත “ගිනිඅවි සහ ගිනිකෙළි 2” උදයකාන්ත වර්ණසූරියගේ 26 වන සිනමා නිර්මාණයයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, රත්නා ලාලනී ජයකොඩි, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, කුමාර වඳුරැස්ස, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, අනුර හොරේෂස්, කුසල් මධුරංග, ජගත් බෙනරගම, සුනීතා විමලවීර, අසංග පෙරේරා, නිමල් පල්ලේවත්ත, මෙනුක ප්‍රේමරත්න, භානු කොඩිකාර, නන්දන හෙට්ටිආරච්චි, මදුශාන් නානායක්කාර, විරාජ් මාලිංග, රාජිත රොද්‍රිගු, මෙහාන් හෙට්ටිආරච්චි, කපිල සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, දේශිත කාවින්ද, තාරා කළුආරච්චි, නවෝද් ලක්ෂාන්, අයේෂා මධුෂානි, රංජිත් රූබසිංහ, සඳුන් බණ්ඩාර රංගනයෙන් එක්වෙති.

කතාව – අනුර හොරේෂස්,
නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය, අනුර හොරේෂස්, කුමාර වදුරැස්ස, ඩන්ස්ටන් අතුල, ලතා වර්ණසූරිය, මධුරංගි වැලිවිට, අශෝක ජයලත්, රුවන් දිසානායක, සහන් වර්ණසූරිය,
කැමරා අධ්‍යක්ෂණය – අයේෂ්මන්ත හෙට්ටිආරච්චි,
කැමරා සහය – හර්ෂණ කරුණාතිලක, කසුන් චාමර, තමිඳු දිල්ෂාන් අල්විස්, සහීෂ තෝමස්,
සංස්කරණය සහ වර්ණ සංයෝජනය – රුවන් චාමර රණසිංහ,
සහය අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් ජයන්ත
දෙවැනි, තෙවන සහය අධ්‍යක්ෂණය – ප්‍රියන්ත පතිරගේ, චාපා බණ්ඩාර,
ශබ්ද මිශ්‍රණය – ශසික රුවන් මාරසිංහ,
කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක,
වේශ නිරූපණය – නලින් ප්‍රේමතිලක,
නිෂ්පාදන කළමනාකරණය – අශෝක ආරියරත්න,
නිශ්චල ඡායාරූප හා දර්ශන තල රූපගත කිරීම – ධම්මික පතිරත්න,
සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – චිත්‍රාල් සෝමපාල,
ගී පද රචනය – අනුර බණ්ඩාර රාජගුරු, චිත්‍රාල් සෝමපාල,
ආලෝකකරණය – යාපා බණ්ඩාර, බුද්ධික කැළුම්, ගයාත්‍ර බ්‍රැන්ඩි ගම්පොල, අමිල සම්පත් ගුරුගේ,
සහාය කලා අධ්‍යක්ෂණය – පාලිත මදනායක, චාමර හෙට්ටිආරච්චි ගෙනි.

අශෝක හදගමයන්ගේ ” රාණි...

ඇල්බොරාදා - අක්ෂරය - ඉනි අවන් ඔබ වෙත ගෙනා...

ගෞතම බුද්ධ මාතා

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ගෞතම බුද්ධ මාතා, තිලංග...

“සෝලෝ ටවුන්”

ආදරයෙන් පිරුණු මායම් නගරයේ කථාව සොලෝ ටවුන්...

බෆලෝ ට්‍රැවල්ස් – Buffalo...

ඔක්තෝම්බර් 25 වන දා සිට දිවයින පුරා.. බෆලෝ ට්‍රැවල්ස් -...

පාස්පෝර්ට් – Passport

කතාව ,තිර රචනය සහ අධ්‍යක්ෂණය Chris Antony නිෂ්පාදනය :- ආචාර්ය විරංජිත්...

මන්දාරා – Mandara

https://www.youtube.com/watch?v=0yZ69sInIqE ලංකාවේ නිසල නිල්වන් ගැමි පරිසරයත්, ජනාකීර්ණ වෛවර්ණ නගරයත් පසුබිම්...