Sunday, April 27, 2025

නෙළුම් කුළුනෙන් වැටී සිසුවියක් ජිවිතක්ෂයට.

Published:

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක සිසුවියක්.

පොලිසිය සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.

එමෙන්ම මෙම සිසුවියගේ පාසල් බෑගයේ තිබී ඇගේ පාසල් සපත්තු යුගළයද හමු වී තිබෙන බව පොලිසිය පවසනවා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img