Sunday, April 27, 2025

නුවන් ගම්මම්පිල ගේ ද ගිරග්ග සමජ්ජ සහ කිසා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන්

Published:

නිදහස් මාධ්‍යවේදියෙකු , ලේඛකයෙකු , නිවේදකයකු ලෙස හදුනාගත් නුවන් ගම්මම්පිල ගේ නවකතා දෙකක් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ලබාගත හැකිය.
2023 වසරේදී තම ප්‍රථම නවකතාව ” ද ගිරග්ග සමජ්ජ ” නමින් එලිදක්වන ඔහු මේ වසරේදී තම දෙවන නවකතාව ” කිසා ” නමින් එලිදක්වා ඇත.

මෙම ග්‍රන්ථ දෙකම සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ B – 104 , KBOOK කුටියෙන් 20%ක වට්ටමක් සහිතව ලබාගත හැකිය.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img