Monday, April 28, 2025

පොල්ගොල්ල ජලාශය 27වනදා හිස් කිරීමට කටයුතු

Published:

පොල්ගොල්ල ජලාශයේ සිදු කිරීමට නියමිත නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් එළැඹෙන 27වනදා එම ජලාශය හිස් කිරීමට කටයුතු කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

මහවැලි අධිකාරිය පවසන්නේ එම හේතුවෙන් එළැඹෙන 28 සහ 29 දින පවුල් ලක්ෂයකට පමණ ජලය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

එම හේතුවෙන් විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට ජලය සැපයීමක් සිදු වන්නේ නැහැ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img