අනුර ජනාධිපතිවෙලා කරපු දේ මෙන්න
ශ්‍රී ලංකාවේ 9වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා අද උදැසනන (23) දිවිරුම් දුන්නා.
මෙලෙස දිවුරුම් දුන් දිසානායක මහතා නව රජයේ ආරක්ෂක ලේකම් තනතුරට විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත්කර තිබෙනවා.
තවද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රවී බණ්ඩාර සෙනෙවිරත්න මහතා පත්කර තිබෙනවා.