මැයි 1, 1947 උපත ලැබූ වීරපුල්ලිගේ ජයසිරි ශ්‍රී ලාංකේය සිනමාවේ, වේදිකා නාට්‍යයේ සහ රූපවාහිනියේ නාට්‍යයේ සිට හාස්‍යය දක්වා අති බහුකාර්ය නළුවෙකු වන ජයසිරි පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු ලෙස කටයුතු කළ බහු දක්ෂතා ඇති පුද්ගලයෙකි.

චිත්‍රපට
- 1973 – දාහකින් එකෙක්
- 1976 – දියමන්‍ති
- 1977 – එයා දැන් ලොකු ළමයෙක්
- 1978 – බඹරු ඇවිත්
- 1995 – සෙලීමා
- 1995 – චිට්ටි
- 1995 – අයෝමා
- 1997 – වීසීදැල
- 1997 – බව දුක
- 1997 – බව කර්ම
- 1997 – දුවට මවක මිස
- 2001 – දරු උපත
- 2001 – මේ මගේ සඳයි
- 2002 – මමත් ගැහැනියක්
- 2002 – අරුමෝසම් වැහි
- 2002 – සත්කම්පා
- 2003 – සුදු කළුවර
- 2003 – තනි තටුවෙන් පියාඹන්න
- 2004 – මිල්ලෙ සොයා
- 2007 – සංක්‍රාන්ති
- 2011 – ගාමනි
ටෙලිනාටිටය
- ඉතින් ඊට පස්සේ
- කූඹියෝ
- රන් දම්වැල්
ගීත රචනා
- උදුම්බරා හිනැහෙන්නේ(බඹරු ඇවිත්)
- ආදරයේ ඔබ ඔබමයි(බඹරු ඇවිත්)
සම්මාන
ජනාධිපති සම්මාන
- 1980 – හොඳම ගී පද රචනය – බඹරු ඇවිත්
- 1997 – හොඳම සහය නළුවා – දුවට මවක මිස
දෙරණ සිනමා සම්මාන 2011
- 2012 – හොඳම සහය නළුවා – ගාමනි
අලුත් ලොවක් සෙවූ වෙනස් මිනිසා..
ආදරණීය ඩබ්ලිවු ජයසිරි, ප්‍රවීන කලාකරුවානනි ඔබට සුබ ගමන්…