Saturday, April 26, 2025

ඡන්ද ප්‍රතිපල එන්න පෙර බැසිල් රාජපක්ෂ අද අළුයම රටින් පැනලා

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් හිමි කරගන්නා බවට විශ්වාසදායී සමීක්ෂණ වාර්තා ඔස්සේ හෙලි වීමත් සමඟ බැසිල් රාජපක්ෂ විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.

එකී සමීක්ෂණ වාර්තා හරහා දැක්වෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ අවමය ලක්ෂ තුනක් හෝ ගනී ද යන සැකයයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ නියත ජය හමුවේ බැසිල් රාජපක්ෂ ගැන සමාජයේ තවදුරටත් ඇති වන පිලිකුල හේතුවෙන් බැසිල් රාජපක්ෂ මෙරටින් පිටව යෑමට තීරණය කළ බව බැසිල් හිතවාදීන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් අද අළුයම එමිරේට්ස් ආයතනයට අයත් ගුවන්යානයකින් බැසිල් රාජපක්ෂ රටින් පිටව ගොස් ඇත්තේ නාමල් රාජපක්ෂයට ද එය දැනුවත් කිරීමකින් තොරවයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img