Saturday, April 26, 2025

ඇය දරාගත් ඔහු එක්ක ගෙවෙන කාලය මොන තරම් නම් සුන්දර ඇතිද?

Published:

ශලනි තාරකා, ඇය පුංචි තිරයත්, රිදී තිරයක් තුළින් බොහෝ දෙනෙක්ගේ ආදරය නොමදව දිනාගත්ත රංගන ශිල්පිනියක්.

ඒ විතරක් නෙවෙයි, ශලනිගේ පෞද්ගලික තොරතුරු නිසාත් සමහර වෙලාවට ඇය ගොඩක් දෙනෙක් අතර හරි ජනප්‍රියයි.

ඉතින් ඒ කියන්න යන්නෙ ශලනි ගැන අලුත්ම කතාව.

හැමෝටම මතක ඇතිනේ ශලනිගේ විවාහය ගැන.

ඇත්තටම ඒක ගොඩක් විචිත්‍රවත් අවසක් වුණා.

අගෝස්තු මාසයේ පැවැත්වෙනු ඇගේ විවාහ උත්සවය සිදුවෙලාත්, දැන් නොදැනීම වසරක් ගෙවිලා අවසානයි.

ඉතින් ඒ සතුට සමරන්න ශලනි පසුගිය දවසක ගිහිල්ල තිබුණේ ඔහු ළඟට.

හරිම ආදරණීය විදිහට වගේම වෙනස් වෙනස් තැන්වල ඇවිදින ගමන් මේ දින කිහිපය සතුටින් සමරන්න, ශලනි වගබලාගෙන.

මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස් අතරතුර ඇය ඇගේ සමාජමාධ්‍යට එක් කරලා තිබුණු ඡායාරූප කිහිපයක්.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img