




බොලිවුඩයේ පතාක යෝදයෙකු වූවත් නිවසේදී ඔහු ත් බිරිදගේ විවේචනයන්ට ලක් වෙන සැමියෙක්.ඔව් ඒ ඔහුගේ සිනමාවේ චරිත වලට කියලයි කියන්නේ.අමිතාබ් රංගනයෙන් එක් වන බොහෝ චිත්රපට වලට විවේචන එල්ල වන්නේ ඔහුගේ බිරිද ජායා බච්චන්ගෙන් බව අමිතාබ් ප්රකාශ කරලා තියෙනවා.
සිනමාවේ රංගනයන් පිලිබද නිවසේ දී කතා බස් ඇති වූ විට දෙදෙනා අතර ගැටුම් ඇති වෙන බවත් ඒවා ආදරනීය පොඩි ගැටුම් බවත් අමිතාබ් බච්චන් ප්රකාශ කරනවා.
වරක් ඉන්දීය සුප්රසිද්ධ වෙබ් අඩවි වන Starry Nights වෙබ් අඩවියේ Komal Nahta සමග මීට ටික කලකට පෙර සම්මුඛ සාකච්ඡාවක දී ද අමිතාබ් බච්චන් පැවසුවේ ජයා ඔහුගේ නරක ම විචාරකයා බවත්, ඇය සමහර අවස්ථාවල චිත්රපටයේ විවේචනවලින් ද ඉවත් ගිය අවස්ථා ඇති බවයි..
ඔන්න ඔහොම තමයියු ජායා නෝනා එයාගේ සැමියා වන මහා නලු අමිතාබ් බච්චන් ගේ සිනමාවේ චරිත වල අඩුපාඩු කියන්නේ.සිනමාවේ දැවැන්ත පවුර්ශයක් උනත් ඔහුත් ගෙදරදී සැමියෙක්නේ.ඉතින් අමිතාබ්ට උනත් නෝනගේ විවේචන වලින් බේරිලා ඉන්න බැරැව ඇති.