Saturday, April 26, 2025

මනාලියක් වුණු ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක

Published:

නව පරපුරේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන පියුමි ශ්‍රීනායක හරි අපූරු ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා.

ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, ඇය එහි මනාලියක් ලෙස සැරසී ඉන්නා නිසාවෙන්.

ගෙවුණු දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වුණු ඇය, මේ ඡායාරූප එකතුවට අපූරු සටහනකුත් තියලා.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img