Sunday, April 27, 2025

හැලයාට සීදේවිගෙන් පුදුම හිතෙන Surprise එක

Published:

තිශය ඉහළ ප්‍රේක්ෂක ආදරයක්, ප්‍රතිචාරයක් ලබන තරුවක් හැටියට පියත් රාජපක්ෂව හඳුන්වා දෙන්න පුළුවන්.

ඔහුගේ නිර්මාණ සෑම එකක් ම පාහේ වඩාත් කතාබහට ලක්වුණු ඒවා.

මෑතකදී උන්මාදයක් තරමට ම ජනප්‍රිය වුණු ‘සීදේවි’ ඊට කදිම සාක්ෂියක්.

ඉතින්, සංගීත කලාව තුළ පෙරළිකාර ගමනක් යන පියත්ගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

උපන්දිනය වෙනුවෙන් හරි අපූරු සාදයකුත් පවත්වලා.

link – https://www.facebook.com/Nexusphotograhy/posts/pfbid0sfq5BVUcpM8JPEZBY1bZ57CDFkDLhFqy1iS8KzbFjVigb4RFMe4wUhDx37QqZZ16l

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img