Sunday, April 27, 2025

සමාජ මාධ්‍ය ගැන ජනතාව විශේෂ දැනුම්දීමක්

Published:

2024 ජනාධිපතිවරණ සමයේදී සමාජ මාධ්‍යය තුළ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවත් විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි බවද සදහන් කරයි.

එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලුම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සදහන් කරයි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img