Sunday, April 27, 2025

එක් පන්දුවකින් ලකුනු 286

Published:

ක්‍රිකට් කීඩාව ලොවට හදුන්වා දෙන කාල වකවානුවක් වුන 1800 කාල වකවානුවෙ සිදු වුන පුදුමාකාර සිදුවීමක් මේ.

ඒ සිදුවීම සිදු වුනේ 1894 දී ඔස්ට්‍රේලියානු පළමු පෙළ තරගයකදී බටහිර ඔස්ට්‍රේලියාව තම ප්‍රතිවාදි පිල වන එන්ගලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් සිටින අවස්තාවෙයි. එන්ගලන්ත ක්‍රීඩකයෙකු එල්ල කල පහරකින් බෝලය ඉතා වේගයෙන් පියබා ගොස් විශාල ගසක අත්තක සිර වුනා . විනිසුරුවන් තීරනය කරෙ බෝලය නැති වී නොමැති නිසාත් එය තිබෙන්නෙ කොහෙද කියලා සැවොම දන්නා නිසාත් තරගය නතර නොකිරීමටයි.

කෙසේ හෝ එම බෝලය නැති වී නොමැති නිසා අලුත් බෝලයක් පිටියට රැගෙන ආවෙ නෑ නමුට් එය තිබෙන ගස කපා දැමීමටයි සැවොම තීරනය කරෙ . පොරොවක් රැගෙන එම විශාල ගස කපාදැමිමට යාමෙන් එම සේවකයන් වෙහෙසට පත් වුනා . අවසාන උපාය ලෙස තුවක්කුවක් අරගෙන බෝලය ඇති අත්තට වෙඩි තැබීමට තීරනය කරා . එම උත්සහයද බොහො වරක් වැරදි ගියත් එක් අවස්තාවට නිවැරදි ඉලක්කයට වෙඩි තබා බෝලය පහලට ගත්තා …

නමුත් ඒ වන විටත් එන්ගලන්ත ක්‍රීඩකයන් කඩලු අතර 6 KM පමන දුරක් දුව ගොස් ලකුනු 286 ක් රැස් කරගෙන තිබුනා . මෙම සිදුවීම වාර්තා කර තිබුනෙ බ්‍රිතාන්‍ය පුවත්පතකින් වන අතර දැනට එම සිදුවීමට අදාලව තිබෙන එකම සාක්ශිය ලෙසද සැලකෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්දයෙන් ඇති නිර්වද්‍ය බාව පිලිබදව අදටත් මතබේදාත්මක අතර එම කාල වකවානුව අනුව එය සිදුවන්නට ඇතැයි කියලා පවසනවා

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img