ශ්‍රී ලංකා වෙරළ තීරය ඔස්සේ රට වටේ ඇවිද්ද ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ශාහිම් ෂාහිඩ් ලෝක වාර්ථාවක් තබයි.
ඔහු බේරුවලින් පටන් අරන් දින 45 ක් තිස්සේ කිලෝමීටර් 1500 කට වඩා දුරක් ලංකාව වටේ මුහුදුබඩ ප්‍රදේශවල පයින්ම ගමන් කර නැවත බේරුවල දක්වා පැමිණ ඇත. ශාහිම් ෂාහිඩ් වයස අවුරුදු 25 ක රටේ තාරුණ්‍ය නියෝජනය කරන්නෙකි.
ශාහිම් ෂාහිඩ්ගේ ලෝක වාර්තාව සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වූ අතර ජනාධිපති අතින් ඔහු වෙනුවෙන් විශේෂ ප්‍රධානයක් ද සිදු කර තිබේ.
බේරුවල ඉදලා ලංකාව වටේ කිලෝමීටර් 1520 පයින් ගිහින් ලෝක වාර්තාවක් තියපු වයස අවුරුදු 25 අපේ කොල්ලා ශාහිම් ෂාහිඩ්.
ජය වේවා සහෝදරයා! ❤️🇱🇰
Done & Dusted ✅
🇱🇰 Shahmee Saheedh – First ever Sri Lankan to walk around the country along the coastal route!
1500km walked in 45 days (walk around Sri Lanka’s Coastal area)
Congratulations for the remarkable achievement 🙌🏼
📍 Walking Route
Day 1 – B𝕖𝕣𝕦𝕨𝕒𝕝𝕒 to 𝔸𝕞𝕓𝕒𝕝𝕒𝕟𝕘𝕠𝕕𝕒 31 𝕜𝕞
Day 2 – 𝔸𝕞𝕓𝕒𝕝𝕒𝕟𝕘𝕠𝕕𝕒 to 𝔻𝕙𝕖𝕨𝕒𝕥𝕒, 𝔾𝕒𝕝𝕝𝕖 35 𝕜𝕞
Day 3 – 𝔻𝕙𝕖𝕨𝕒𝕥𝕒, 𝔾𝕒𝕝𝕝𝕖 to Mirissa 32 𝕜𝕞
Day 4 – Mirissa to H𝕚𝕣𝕚𝕜𝕖𝕥𝕚𝕪𝕒, 𝔻𝕚c𝕜𝕨𝕖𝕝𝕝𝕒 34 𝕜𝕞
Day 5 – H𝕚𝕣𝕚𝕜𝕖𝕥𝕚𝕪𝕒, 𝔻𝕚c𝕜𝕨𝕖𝕝𝕝𝕒 to R𝕒𝕟𝕟𝕒 31 𝕜𝕞
Day 6 – R𝕒𝕟𝕟𝕒 to H𝕒𝕞𝕓𝕒𝕟𝕥𝕠𝕥𝕒 34 𝕜𝕞
Day 7 – H𝕒𝕞𝕓𝕒𝕟𝕥𝕠𝕥𝕒 to L𝕦𝕟𝕦𝕘𝕒𝕞𝕨𝕖h𝕒𝕣𝕒 33 𝕜𝕞
Day 8 – L𝕦𝕟𝕦𝕘𝕒𝕞𝕨𝕖h𝕒𝕣𝕒 to K𝕦𝕕𝕒 𝕆𝕪𝕒 33 𝕜𝕞
Day 9 – K𝕦𝕕𝕒 𝕠𝕪𝕒 𝕥𝕠 W𝕖𝕝𝕝𝕒𝕨𝕒𝕪𝕒 31 𝕜𝕞
Day 10 – W𝕖𝕝𝕝𝕒𝕨𝕒𝕪𝕒 𝕥𝕠 𝕞𝕠𝕟𝕒𝕣𝕒𝕘𝕒𝕝𝕒 38 𝕜𝕞
Day 11 – M𝕠𝕟𝕒𝕣𝕒𝕘𝕒𝕝𝕒 𝕥𝕠 S𝕚𝕪𝕒𝕞𝕓𝕒𝕝𝕒𝕟𝕕𝕦𝕨𝕒 33 𝕜𝕞
Day 12 – S𝕚𝕪𝕒𝕞𝕓𝕒𝕝𝕒𝕟𝕕𝕦𝕨𝕒 to 𝕡𝕠𝕥𝕥𝕦𝕧𝕚𝕝 34 𝕜𝕞
Day 13 – P𝕠𝕥𝕥𝕦𝕧𝕚𝕝 to 𝕋𝕙𝕣𝕦𝕜𝕜𝕠𝕧𝕚𝕝 33 𝕜𝕞
Day 14 -𝕋𝕙𝕣𝕦𝕜𝕜𝕠𝕧𝕚𝕝 𝕋𝕠 ℕ𝕚𝕟𝕥𝕙𝕒𝕧𝕦𝕣 31 𝕜𝕞
Day 15 – ℕ𝕚𝕟𝕥𝕙𝕒𝕧𝕦𝕣 𝕥𝕠 K𝕚𝕣𝕒𝕟𝕜𝕦𝕝𝕒𝕞 36 𝕜𝕞
Day 16 – K𝕚𝕣𝕒𝕟𝕜𝕦𝕝𝕒𝕞 𝕥𝕠 C𝕙𝕖𝕟𝕜𝕒𝕝𝕒𝕕𝕪 31 𝕜𝕞
Day 17 – C𝕙𝕖𝕟𝕜𝕒𝕝𝕒𝕕𝕪 to O𝕕𝕕𝕒𝕞𝕒𝕧𝕒𝕕𝕪 22 𝕜𝕞
Day 18 – O𝕕𝕕𝕒𝕞𝕒𝕧𝕒𝕕𝕪 𝕥𝕠 𝕧𝕒𝕜𝕒𝕣𝕒𝕚 32 𝕜𝕞
Day 19 – V𝕒𝕜𝕒𝕣𝕒𝕚 to 𝕋𝕙𝕠pp𝕦𝕣 41 𝕜𝕞
Day 20 – 𝕋𝕙𝕠pp𝕦𝕣 to K𝕚𝕟𝕟𝕚𝕪𝕒 25 𝕜𝕞
Day 21 – K𝕚𝕟𝕟𝕚𝕪𝕒 to ℕ𝕚𝕝𝕒𝕧𝕖𝕝𝕚 32 𝕜𝕞
Day 22 – ℕ𝕚𝕝𝕒𝕧𝕖𝕝𝕚 to P𝕦𝕕𝕒𝕧𝕒𝕚𝕜𝕜𝕒𝕥𝕥𝕦*32 𝕜𝕞
Day 23 – Pudavaikkattu to kokkilai 33 km
Day 24 – kokkilai to Mullaithivu 35 km
Day 25 – Mullaithivu to Moongilaru 33 km
Day 26 – Moongilaru to paranthan 30 km
Day 27 – Paranthan to Maruthankerny 31 km
Day 28 – Maruthankerny to Pedro point 33 Km
Day 29 – Pedro point to chunnakam 31 km
Day 30 – Chunnakam to Neithalkulam 25 km
Day 31 – Neithalkulam to Naachikuda 60 Km
Day 32 – Naachikuda to iluppaikadavai 27 Km
Day 33 – iluppaikadawai to Mannar 35 Km
Day 34 – Mannar to Chilavathurai 32 Km
Day 35 – Chilavathurai to Aandiyapuliyankulam 45 km
Day 36 – Aandiyapuliyankulam to madawachiya 38 km
Day 37 – Madawachiya to Anuradhapura 33 km
Day 38 – Anuradhapura to kalaoya 38 km
Day 39 – kalaoya to Puttalam 39 km
Day 40 – Puttalam to Battulu Oya 37 km
Day 41 – Battulu Oya to marawila 39 km
Day 42 – Marawila to Negombo 30 Km
Day 43 – Negombo to Colombo 47 km
Day 44 – Colombo to Wadduwa 45 Km
Day 45 – WADDUWA TO BERUWALA 30 Km





