Monday, April 28, 2025

ආදරණීය මතකයක් ගැන පියුමි ඇගේ මුහුණු පොතට එක්කරලා තිබුණ සටහන

Published:

ඕනම අම්මා කෙනෙක්ට මේ ලෝකේ වටිනාම සම්පත වෙන්නේ තමගේ දරුවන්..

ඇයට කියලාත් ඒකේ වෙනසක් නැහැනේ.. 

පියුමි හංසමාලි කියන්නේ රටක් ආදරය කරන චරිතයක්.. එ විතරක් නෙවෙයි ඇය මොන තරම් ජනප්‍රිය වුණත් ඇගේ පවුලට අවදානය දෙන කාන්තාවක්.. ඉතින් පියුමිගේ පුතා දැන් ටික ටික ලොකු වෙනවා නේ..

ඒත් ඇය ආසා කරන්නේ නම් තවමත කාවිංගගේ පුංචිකාලයට වගේ..

මේ බලන්නකෝ පියුමි එයාගේ පුතා කාවිංගගේ පුංචි කාලේ ෆොටෝ එකක් මුහුණුපොතට එකතු කරන ගමන් ඒ වෙනුවෙන් ලස්සන සටහනක් එක්කරලා තිබුණ අපූරුව..

“මගෙ පන ටික.. මාරම ලත්තනයි මාරම..
Cute සුටි කාලෙ හරිම අහිංසකයි එයා හිනාවෙලා මෙහෙම ලැස්ති වෙලා ගියාට මොනිටිසොරියෙ දාලා එන්න වෙන්නෙ නැ. අඩනවා මට යන්න දෙන්නෙ නැ.. ඉතිං මම ඉන්නවා එලියට වෙලා.. මාව පෙන මානෙ සැරින් සැරෙ මාව බලනවා මම ඉන්නවද කියලා..”

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img