Sunday, April 27, 2025

රොනාල්ඩෝගේ ලෝක වාර්තාව

Published:

නව යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කර මිනිත්තු 90ක් ගතවීමටත් මත්තෙන් ග්‍රාහකයින් මිලියනක් පසුකර යමින් වාර්තාවක් තැබීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබෙනවා.

එක් දිනක් තුළ ඔහුගේ නාලිකාවේ ග්‍රාහකයින් ගණන මිලියන 20කට ආසන්න වී තිබුණා.

ඒ අනුව ඔහුගේ නාලිකාවට හිමි ගෝල්ඩන් ප්ලේ බට්න් සම්මානය දැනටමත් ඔහුට ලැබී අවසන්.

රොනාල්ඩෝට X මාධ්‍ය අනුගාමිකයින් මිලියන 112ක්, ෆේස්බුක් අනුගාමිකයින් මිලියන 170ක් මෙන්ම ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 636ක් සිටිනවා.

Cristiano Ronaldo’s already got all the main YouTube creators awards in less than 24 hours.

  • Silver Creator Award (100k Subscribers)🥈
    — 22 minutes
  • Gold Crearor Award (1 Million Subscribers) 🎖️
    — 47 minutes
  • Diamond Creator Award (10 Million Subscribers) 💎
    — 12 hours
spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img