Sunday, April 27, 2025

රහල් යළිත් පිය පදවියට

Published:

රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්.

සිතට හොරා මන් ඔබේ වෙලා දැන් කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.

ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා.

ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.

රහල් අද සිය මුහුණු පොතට සටහනක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක්ද කියලා

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img