Saturday, April 26, 2025

“අපි වෙන් වෙන්නේ නෑ…”

Published:

මේ වනවිටත් සමාජ මාධ්‍ය වලින් සහ ගොසිප් වලින් අයිශ්වර්‍යා සහ අභිෂේක් වෙන්වීමට තීරණය කර ඇති බවට ගෙතුන කට කතා පුස්සක් කරමින් අභිෂේක් විසින් ඔවුන් වෙන් නොවන බව කලින් නිවේදනය කර තිබෙන අතර මේ වන විට එය මාධ්‍ය විසින් ගොඩනගාගත් කට කතාවක් වී අවසන්.. නමුත් මේ වීඩියෝව මේ හා බැදි කාලයේ එකක් ද නම් දන්නේ නෑ..

ඔවුන්ගේ හිතවතුන්ට අනුව අයිශ්වර්‍යා මේ වනවිට ඇගේ මවගේ අසනීප තත්වය නිසාවෙන් බොහෝවිට සිටින්නේ මවගේ නිවසේ වන අතර මේ නිසාවෙන් අයිශ්වර්‍යා සහ අභිෂේක් ප්‍රසිද්ධියේ එකට සිටින අවස්තාවන් මාධ්‍යට පේන්නේ නෑ..

කොහොම නමුත් අයිශ්වර්‍යා සහ අභිෂේක් ගේ නමට අමිතාබ් විසින් අභිෂේක් සහ අයිශ්වර්‍යා විවාහ වූ බංගලාව ලියාදී ඇති අතර බච්චන් පවුලෙන් මිදී ඔවුන් පසුව එම බංගලාවේ පදිංචියට ගිය බව සඳහන්..කොයි හැටි වෙතත් මේ වන විට අයිශ්වර්‍යා සිටින්නේ ඇගේ රෝගී මව සමීපයේ වන අතර අභිෂේක් ව්‍යාපාරික සහ දේශපාලනික වැඩ නිසා තවමත් සිය මව සහ පියාගේ නිවසේ සිටින බවයි සඳහන් වන්නේ..

ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලනම් දන්නේ ඒ උදවියා තමා…

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img