කලු හීන්දෑරි වේට්ටියකුයි කමිසයකුයි ඇඳ ගත්ත ගමේ ඉන්නා සාමාන්‍ය කොල්ලෙක් විදිහට පටන්ගත්ත මේ නලුවා දැන් ඉන්නා තැන ඔහුගේම මහන්සියේ ප්‍රතිඵලයකුයි ඇගයීමක් දිය යුතුම
ප්‍රධාන නලුවාගේ කොමඩි පාට් දාන හොදම යහලුවා විදිහට ඇවිත් Lead Role එකේ ඔහුගේ Capacity ය පෙන්නූ ඔහු තවදුරටත් සහය නලුවා නොවෙයි කතාවේ වීරයායි
” වීරයා කියන්නේ සිංදු වලයි ෆයිට් සීන් වලයි විතරක් ඉන්න කෙනාට නෙමෙයි, ප්‍රේක්ෂකයන් අත්පුඩි ගහන කවුරු වුනත් වීරයෙක් ” මේ ඔහුගේ අදහසයි


