තඹුත්තේගම පදිංචි වෙලා හිටපු 28 හැවිරිදි, දුරකථන සමාගමක අලෙවි නියෝජිතයෙක් විදිහට වැඩ කරන තරුණයෙක් පිටබැද්දර පැත්තේ ඉස්කෝලෙක ගෑණු දරුවෝ 4 දෙනෙක් අන්තර්ජලය හරහා අපයෝජනයට ලක් කරලා.
මේ තරුණයා අවුරුදු 2 ක් තිස්සේ ඒ දුරකතන සමාගමේ සේවය කරලා. ඒ ඉන්න ගමන් පිටබැද්දර නුදුරු පාසලක සිසුවියන්ට සූම් තාක්ෂණයෙන් ඔන්ලයින් පන්ති කරන්න ඔනේ පහසුකම් දෙනවා කියලා තමයි, දුරකථන අංක ඉල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ ගෑණු ළමයි හතර දෙනෙක් එක්ක දිගින් දිගට කතාබහ කරලා සම්බන්දතා ගොඩ නගාගෙන මේ අයගේ ඡායාරූපත් ගෙන්න ගෙන… මේ විදිහට මේ අලෙවි නියෝජිතයා ඒ ළමයින්ව අන්තර්ජාලය හරහා ලිංගිව අපයෝජනය කරලා.
ඒ ගැන විදුහල්පතිතුමාට දැනගන්න ලැබිලා , එතුමා කළ පැමිණිල්ලකට අනුව අදාළ අලෙවි නියෝජිතයව අත්අඩංගුවට අරගෙන.. පොලිසිය තවත් පරීයේෂණ පවත්වනවා
ගෑණු දරුවෝ 4 දෙනෙක් අන්තර්ජලය හරහා අපයෝජනයට ලක් කරලා.

Published: