Tuesday, April 29, 2025

දකුණු කෙලවරේ දෙකට බෙදුනු මුහුදු

Published:

දකුණු ඇමරිකාවේ දකුණු කෙළවරේ ඇති ‘කේප් හෝන්’ කළාපයට අයත් පැසිෆික් සාගරයේ සහ අත්ලාන්තික් සාගරයේ එකට හමුවන මුහුදු ජල ප්‍රවාහයන් දෙකම ලුණු සහිත වුනත් ජලය අතර කැපී පෙනෙන වෙන්වීමක් පෙන්නුම් කරයි… මෙම වෙනසට හේතුව ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර දියවීමෙන් ආරම්භ වන මිරිදිය ගංගාවක් නිසා බව කියවෙයි… මෙම මිරිදිය ජල ප්‍රවාහය සැළකිය යුතු ලෙස අඩු ඝනත්වයක් සහිත වීම නිසා සාගර ජලය සම්පුර්ණයෙන්ම මිශ්‍ර වීම වළක්වන බාධකයක් නිර්මාණය කරයි… එහි ප්‍රතිඵලයක් ලෙස ජලයේ දෘශ්‍ය රේඛාවක් නිර්මාණය වී ඇති අතර එම රේඛාව විටින් විට කොළ සිට නිල් දක්වා වෙනස්වන බව සඳහන්වෙයි…

  • ධම්මික සමරතුංග –

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img