Paris2024 අවසන් දිනය වර්ණවත් කරන්න ලෝකයම ආදරය කරන සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන Tom Cruise සම්බන්ධ වෙලා හිටියා..

එහිදී Tom Cruise සිය සුපිරි හැකියාවන්වලින් ඔලිම්පික් Closing Ceremony එකට අපුරු අංගයන් එකතු කළ අතර ප්‍රංශයේ විශාලතම ක්‍රීඩාංගණය ලෙස සැලකෙන ඔලිම්පික් අවසන් දිනය පැවැත්වු Stade de France හී වහළය මත සිට ටොම් බිමට පැනීමටත් කටයුතු කළේ හරියට Mission Impossible චිත්‍රපටයේ ක්‍රියාදාමය මතක් කරමින්..
ටොම් දැන් 62 වැනි වියේ පසුවුණත් ඔහු සතුව පවතින ජව සම්පන්න බව, ක්‍රීඩාශීලීත්ව සහ ඔහුගේ ක්‍රියාදාමයන්වලට ඇති නොමැකෙන හැකියාව ගත්තාම ඔහු තරම් සුදුස්සෙකු Olympic අවසන් දිනය වර්ණවත් කිරීමට සිටිනවාද කියලා අපිට හිතන්න පුළුවන්..
ක්‍රීඩික ක්‍රීඩිකාවගෙන් ඔහුට අතිශයෙන්ම උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවත් කියනන ඕන